ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ සහාය පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මෙි පිළිබඳව තවමත් නිළ ප්රකාශයක් එම පක්ෂය විසින් සිදු කර නොමැත.
කෙසේ වෙතත් අද පස්වරු 12.30ට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා මෛත්රීපාල සිරිසේන, රනිල් වික්රමසිංහ, පාඨලී චමිපික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.