සෝභිත හිමිගේ තනතුර අමිල හිමිට
- 18 11 2015
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- . .
අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම නිසා හිස් වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය දඹර අමිල හිමියෝ පත්කර තිබේ. ජාතික භික්ෂු පෙරමුණේ නායකත්වය දරන්නේද දඹර අමිල හිමියෝය.
ඩයනා උදයංගනී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
