යහපාලනය ඉදිරියට ගෙන යමින් අපවත්වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් පැතූ රට ගෙඩනගන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
උන්වහන්සේගේ දර්ශනය, චින්තනය, දැක්ම ඉදිරියට ගෙන යමින් රටේ ජනතාව වෙනුවෙන් කළ හැකි සියලු දේ සිදුකරන බවත් ජනපතිවරයා පවැසීය.
නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව උන්වහන්සේ දැරූ කැපවීහ අනුව එය ඉටුකිරීමට උන්වහන්සේ දේහය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද ජනපතිවරයා පැවැසීය.
එසේම විධායක ජනපතිධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.
තමා ජනපතිධුරයේ රැඳී සිටීමටත්, වත්මන් ජාතික ආණ්ඩුවට පදනමද සෝභිත හිමියේ පැවැසූහ.