(VIDEO) අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී අදට (12දා) වසර එකොළහක් (11) සපිරේ.
සාම්ප්‍රදායිකව සිදුකළ ධර්ම දේශනාව වෙනස් කරමින් සමස්ත බෞද්ධ ජනතාව වඩ වඩාත් ධර්මය කෙරෙහි නැඹුරු කළ සෝම හිමියන් 1948 පෙබරවාරි 24 වැනිදා උපත ලදහ.
උන්වහන්සේ 2003 වසරේ දෙසැම්බර් මස 12 වැනිදා අපවත්වූහ.
බාල, මහලු, තරුණ, වැඩිහිටි කාගේත් ගෞරවයට පත්වූ සෝම හිමියන් සිය ධර්ම දේශනා තුළින් මිනිසුන්ගේ හදවතට මෙන්ම මනසට කතා කිරීමට නිරුතුරුව වෙහෙසුණහ.
මේ උන්වහන්සේ වෙනුවෙන් සකස් කළ වීඩියෝවකි. (යූ ටියුබ් උපුටා ගැනීමකි)