සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ මව ඝාතනය කර මුදල් රැගෙන පලා යයි
- 12 07 2014
- 13:54
- {{hitsCtrl.values.hits}} views
- . .
පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය කර කර නිවසේ තිබූ විදේශ මුදල් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
