නුවර එළිය කොට්ඨාසයේ සහකාර පොලිස් ඩී.එම්.ජේ.බී. දසනායක මහතා පොලිස්පතිවරයාගේ නිර්දෙශමත මෙම උසස්වීම් සිදුකර තිබේ. ඒ අනුව ඔහුට මෙම උසස්වීම් 2016/06/01 දා සිට ක්රියාත්මක වඅතර ඔහුගේ සේවා කාලය හා කුසලතාව මත මෙම උසස්වීම් ලබාදී ඇත.
මේ අතර සහකාර පොලිස් අධිකාරී ටී.එම්.එම්.ඩබ්. උඩුගම මහතා කන්තලේ සිට ගම්පහ කොට්ඨාසය වෙතත්, සහකාර පොලිස් අධිකාරී සී.ආර්. කොට්ටහච්චි මහතා ගල්කිස්ස සිට නුවරඑළිය කොට්ඨාසය වෙතත් මාරු කර තිබේ.
පොලිස්පතිගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.