කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීමට සම්බන්ධව ඊයේ (23දා) අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු දැරිය ඝාතනය කළ බවට පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබෙන බව වාර්තාවෙයි.
සැකකරු අවුරුදු 36ක් වයසැති පුද්ගලයෙකු වන අතර ගම්පහ බෙම්මුල්ල ප්රදේශයේ ළදු කැලෑවක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුව ගනු ලැබීය.
සැකකරු මීට ඉහතදිත් ස්ත්රී දූෂණ කර ඇති බවට පොලීසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.