මහර ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුවේ තිබූ බව කියන රුපියල් 1,082,245 මුදලක් නැතිවි ඇතැයි පවසා එහි සහකාර ප්රාදේශිය ලේකම් අද (15දා) කඩවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය විමර්ශන පවත්වා ගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.