සේනක බිබිලේ ගුණ සමරයි
- 18 10 2016
- 19:14
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ලෝකයම පිළිගත් ජාතික ඖෂධ ප්රතිපත්තිය සකස් කළ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 39 වැනි ගුණසමරුව අදට (18දා) යෙදී තිබිණ.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්රතිපත්තිය රට තුළ ක්රියාත්මක කරගැනීමට බලධාරීන්ට නොහැකි වුවද, තම සංවිධානය එතුමාගේ 39 වැනි ගුණ සමරුව කොළඹ හයිඩ් පිටියේදී පවත්වන සේනක බිබිලේ අනුශ්මරණ සංවිධානය පැවසීය.
සිවිල් සංවිධාන කිහිපයක් සමග එක්ව මෙම සමරුව අද පවත්වන ලදී.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





