සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ගමන් ගන්නා මාර්ගය වෙනස් කිරීමට ඉන්දීය මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෝක් සමුදු සන්ධියේ නාවික ගමනාගමනය සඳහා ඇළ මාර්ගයක් විවෘත කිරීම සේතු සම්ද්රම් ව්‍යාපෘතිය හරහා සිදුවින අතර එයින් රාම් සේතු මාර්ගයට සිදුවිය හැකි හානිය පිළිබඳව අවධානය යොමු කරමින් මෙසේ ඇළ ගමන්ගන්නා මාර්ගය වෙනස් කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා සංවේදීය පරිසර කළාපයකට හානි සිදුවන බව පවසමින් පරිසරවේදීහු එයට විරෝධය පළ කළහ.