www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සූර්ය බල උපකරණ සහ සේවාවන් සඳහා වූ ප්රමිතීන් මේ වනවිට සකස් කර ඇති බවත්, ඒ අනුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
සූර්ය පැනල ලබාගැනීම සඳහා වන ලෙකෝ සහන ණය ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අද (22දා) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරි‘ශ්‍ර‘යේදී පැවැති අතර ඊට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද එක්විය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd