මධ්‍යම කඳුකරට තඳ සුළං තත්වයක්
- 12 07 2014
- 10:46
- {{hitsCtrl.values.hits}} views
- . .
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශ වලට ඊයේ රාත්‍රියේ සිට තඳ සුළං තත්වයක් පවතී. දැඩි සුළං තත්වය නිසා ප්‍රධාන මාර්ග වලට ගස් සහ අතු කඩා වැටීමේ අවධානමක් පවතින හෙයින් ප්‍රධාන මාර්ගවල වාහන ධාවනය කිරීමේදී සැලකිළිමත් ලෙස ධාවනය කරන ලෙස පොලීසිය රියදූරන්ගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
