රටේ සියලුදෙනාම බලාපොරොත්තු වන සුබ ආරංචිය වන පාර්ලිමේන්තුව විසිරවීමේ පුවත ඉක්මනින්ම ජනතාවට ලැබෙනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
පවතින පාර්ලිමේන්තුව තුළ විසිවන සංශෝධනය සම්මත කරගැනීමට හැකියාවක් නොමැති බැවින් ඉක්මනින් මහ මැතිවරණයකට යා හැකිවේ යැයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.