මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනිම සඳහා ජනතාවගෙන් ආධාර එකතු කිරීමේදී ඒ සඳහා රුපියල් මිලියන 35ක පරිත්‍යාගයක කිරීමට සුනිල් ට්‍රේඩර්ස් ආයතය කටයුතු කර තිබුණි. මේ බව ඊයේ කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී අණාවරණය විය.
ඒ අනුව බොහෝ දෙනෙකු සුනිල් ට්‍රේඩර්ස් පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ අතර ශ්‍රී ලංකාවට පළතුරු , සහල්, ලොකුළුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයය කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම, ශ්‍රී ලංකාවෙන් තේ, පොල්, රඹුටන්, කජු ආදිය අපනය කරන ප්රමුඛ පෙළේ ආයතයක් ලෙස සුනිල් ට්‍රේඩර්ස් හඳුන්වාදිය හැකිය.ලෙෂර්වර්ඩ් උද්‍යානයද අයිති මුතුමාල පවුලටය.
සුනිල් ට්‍රේඩර්ස් ආයතයන 1985 වසරේදී සංස්ථාපිත ගත කොට ඇත. ෂා ලංකා පුද්ගලික සමාගම මෙම ආයතනයේ ශාඛාවකි.