දෙහිවල සත්වොද්‍යානයේ සිට හොරෙන් රැගෙන ගියයි කියන සුදු නාගයා අද දෙහිවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
නාගයා නැවත සත්තුවත්තට භාරදෙන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගත් සැකකරුවන්ගේ දුරකතන සංවාද පරීක්ෂා කිරීමටත් මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර දුන්නේය.