සුදු කැස්බෑවෙක් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට
- 9 04 2014
- 13:24
- {{hitsCtrl.values.hits}} views
- . .
කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටින සුදු කැස්බෑවා හොරෙන් රැගෙන යාමට අද අලුයම පැමිණි සැකකරුවෙකු ගම්වාසීන් සහ පොලීසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දමාගිය සුදු පැහැති වෑන් රථයේ තිබී ගිනි අවියක්ද සොයාගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු වෑන් රථ හිමිකරුවාද පොලිස් භාරයට ගෙන තිබේ.
කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
