සීෂෙල්ස් හා ශ්රී ලංකා මිතුදම තරවෙයි
- 28 06 2014
- 20:48
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකාව හා සීෂෙල්ස් අතර පවතින රාජ්යතාන්ත්රික සම්බන්ධතා නවමානයකට පෙරළමින් සීෂෙල්ස්හි පිහිටවනු ලැබූ ශ්රී තානාපති කාර්යාලය ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා සීෂෙල්ස් ජනපති ජේම්ස් මිෂෙල් අතින් අද (28දා) විවෘත කරනු ලැබීය.
එසේම දෙරටේ රාජ්ය නායකයන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාද අද පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.