පුද්ගලයින්ගෙන් දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර අවම කර ගැනීම සදහා සීගිරිය සහ අනුරාධපුරය පූජා නගරය ආශ්රිතව කඩිනමින් ආරක්ෂිත කැමරා පද්ධති සවිකරන බව වාර්තා වේ. මුල් අදියර යටතේ සීගිරියේ ආරක්ෂිත කැමරා සවි කෙරෙන අතර දෙවන අදියර යටතේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂිත කැමරා සවි කරන්නට නියමිතය.