ජාතික උසස් තාක්ෂණ සිසුන්ගේ විරෝධතාවට එල්ලවූ පොලිස් ප්රහාරයට වගකිව යුතු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්රියාමාර්ග ගැනීම ලබන දහවැනිදා පැවැත්වෙන කමිටු සාකච්ඡාවෙන් පසුව සිදුකරන බව ජාතික පොලිස් කොමිසම පවසයි. පොලිස් කමිටුව ඉකුත් 3 දා රැස්වූවද එහිදී පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැ.