සිසුන් 50ක් රෝහලට
- 27 10 2016
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- . .
කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ සිසුන් 50ක් ආසාත්මිකතාවක් හේතුවෙන් කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.සිසුන් පිරිස එක ශාලාවක සිටියදී දහවල් 12.00 ට පමණ මෙම ආසාත්මිකතාව ඇතිවී තිබේ.
කෑගල්ල - වසන්ත රෝහණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
