සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙක් වෙඩි වැඩි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (18දා) රාත්රියේදී හොරව්පතාන, වාගොල්ලාකඩ ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
හොරව්පාතානේම පදිංචි 32 හැවැරිදි පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. හොරොව්පතාන පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.