සම්බුද්ධ සිරිපා වන්දනාව ආරම්භ කිරීමට සධාතුක කරඬුව හා සමන් දේව ප්රතිමාව වැඩමවීම දෙසැම්බර් ( 05 දා) ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ඓතිහාසික පෙරහරින් සිදුකරන බව රත්නපුර දිස්ත්රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සිරිපා වන්දනාව වෙනුවෙන් පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමින් ලේකම්වරයා මේබව පැවසීය.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම