සියලුම පාසල්වලට නිවාඩු
- 19 05 2016
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට(20) දිනයේ වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද(19දා) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
