තමා බලයට පත්වීමෙන් පසුව සියලුම ආකාරයේ දූෂණයන් නවත්වන බවත්, හැමදෙනාටම සමාන අයසථා ලැබෙන පරිදි විනිවිද බවන් යුතු යාන්ත්රණයක් සකස්කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆෙස්බුක් ගිණුමේ ප්රශ්න හා පිළිතුරු වැඩසටහනකට එක්මෙන් ඔහු මෙම අදහස් දැක්වීය.