සියඹලාවැව රක්ෂිතයේ වෙඩි තැබීමක්
- 12 10 2017
- 08:13
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සියඹලා වැව රක්ෂිතයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම මෙම වෙඩි තැබීම දසිදුව තිබේ. සියඹලාවැව රක්ෂිතයේ දැව කපමින් සිටි පිරිසකට දඬයමේ ආවා යැයි සැකකරන තවත් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි අණාවරණය වෙන බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

