සියදිවි හානිකර ගැනීමේ තැතක් වරදියි
- 3 07 2014
- 17:29
- {{hitsCtrl.values.hits}} views
- . .
තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේදී මෙම පුද්ගලයා සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
