සිංගප්පූරු ලිපිනයේ මහේන්ද්රන් නෑ?
- 27 02 2018
- 07:19
- {{hitsCtrl.values.hits}} views
- බුද්ධිමාල් රුබේරු
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල (කුරියර් සේවය) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

