සිංගප්පූරුවේ පවතින නීතිරීතිවලට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන ඒමට හැකියාවක් නැතැයි කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ නීතිරීතිවලට සිංගප්පූරුව අත්සන් තබා නොමැති හෙයින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද අද (19දා) පැවැති මාධ්‍ය ඔහු සාකච්ජාවකදී සඳහන් කළේය.
ඔහු ගෙන්වාගත හැක්කේ අගමැතිවරයාගේ මිතුරුකම මත පමණක් බවද හෙතෙම පවසා සිටියේය.