සෑම පැය 15කට වරක් මෙරට සිදුවන අනතුරුවලින් එක් දරුවෙකු මිය යන බවත් එය වළක්වාගත හැකි අනතුරු බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවැසීය.
අදින් ඇරඹෙන ළමා සුරැකුම් සතිය ප්‍රකාශ කිරිම වෙනුවෙන් පැවැති මාධ්‍ය හුමවේදි වෛද්‍යවරයා මේ බව පැවැසීය.
එසේම ළමුන්ට සිදුවන අනතුරුවලින් 37%ක්ම වාර්තා වෙන්නේ අවුරුදු එකට වඩා අඩු දරුවන්ට බවත් ඔහු සඳහන් කරයි.