ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 24ක් දැඩි කොන්දේසි සහිත ඇප යටතේ නිදහස් කර තිබේ.
එක් අයෙකුට රුපියල් දශ ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කෙරුණු අතර ඇපකරුවන් සැකකරුවන් පදිංචි පළාතේ පුද්ගලයන්ද විය යුතුය.
සැකකරුවන් 31 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබා දීමට අවසර දුන්නේය.