බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනාව සිදුකළ සාරාණාත්හි ඓතිහාසික බෝධියේ ශාඛාවක් කඩා වැටී තිබෙන බව ද හින්දු පුවත් සේවය සඳහන් කරයි.
කඩා වැටුණු ශාඛාවේ කුහරක් තිබූ බවද මහාබෝධී සංගමයේ නියෝජ්‍ය නාහිමි බද්දේගම නන්ද ස්වාමීන් වහන්සේ උපුටා දක්වමින් හින්දු පුවත් සේවය වාර්තා කළේය.
ඕනෑම ශාඛයක් වයස්ගත වූ විට මෙවැනි තත්ත්වයකට පත්වන බව සාරාණාත්හි අතිරේක මහේස්ත්‍රාත් එම්.පී. සිං මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත.