සාමසර කන්දේ ඛේදවාචකයට තුන්මසයි
- 21 08 2016
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- . .
අරණායක, සාමසර කන්ද නායයාමෙන් මියගිය ජනතාවගේ තෙමස් පූර්ණ පිංකම ඊයේ (20දා)දෙබත්ගමවියන්එළියවිහාරස්ථානයේදීපැවැත්විණි. මෙම පිංකම සඳහා ප්රදේශවාසීන්, රාජ්යනායකයන් රාජ්ය නිලධාරීන් ඇතුළු මියගිය අයගේ ඥාතීහුද සම්බන්ධ වී සිටියහ. පිංකමට පෙරදා (19දා) රාත්රිය මුළුල්ලේ පැවැති පිරිත් දේශනයෙන් පසු ඊයේ දහවල් පැවැති දානමය කටයුතුවලින් මෙම පිංකම්මාලාව අවසන්වූ අතර, ඒසඳහා භික්ෂූන්වහන්සේලා සියයකට වැඩිපිරිසක් වැඩමවා සිටියහ.
මාවනැල්ලහෙම්මාතගමවිජයබංඩාර
මාවනැල්ලහෙම්මාතගමවිජයබංඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






