ADA
www.ada.lk
2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා
තිස්වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමටද සමත් උවද මෙරට සාමය පරාජය වී ඇති බවත් සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
යුද්ධයේ අත්දැකීම් සහ සිය ජීවින සිදුවීම් අළලා රදිකා පද්මනාදන් තරුණිය ලියූ ‘මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ‘ නම් කෘතිය එළි දැක්වීමේ උළෙලට අද(10) කොළඹදී සහභාගී වෙමින් හිටපු ජනපතිනිය මේබව පැවසුවාය.
රටක සාමය දිනා ගැනීම පහසු නොවන බවත්, ඒසඳහා ආකල්ප වෙනස් කරමින් සාමය ඇති කිරීමට මග පාදා ගත යුතු බවත්, ඒ සදහා රජයේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් ඇය ප්‍රකාශකළාය.
මේ සඳහා පක්ෂ පාට වැනි පටු බේදවලින් තොරව එකතුවන ලෙස ඇය සියල්ලන්ටම මෙහිදී ආරාධනා කළේය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd