www.ada.lk
2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා
තිස්වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමටද සමත් උවද මෙරට සාමය පරාජය වී ඇති බවත් සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
යුද්ධයේ අත්දැකීම් සහ සිය ජීවින සිදුවීම් අළලා රදිකා පද්මනාදන් තරුණිය ලියූ ‘මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ‘ නම් කෘතිය එළි දැක්වීමේ උළෙලට අද(10) කොළඹදී සහභාගී වෙමින් හිටපු ජනපතිනිය මේබව පැවසුවාය.
රටක සාමය දිනා ගැනීම පහසු නොවන බවත්, ඒසඳහා ආකල්ප වෙනස් කරමින් සාමය ඇති කිරීමට මග පාදා ගත යුතු බවත්, ඒ සදහා රජයේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් ඇය ප්‍රකාශකළාය.
මේ සඳහා පක්ෂ පාට වැනි පටු බේදවලින් තොරව එකතුවන ලෙස ඇය සියල්ලන්ටම මෙහිදී ආරාධනා කළේය.
popular news
පසුගිය රජයේ ව්‍යාපෘති තුනක් ජනපති අනුර අත්හිටුවයි
’මට මාර මහන්සියි’
12 හැවිරිදි ඔෂිනි ලංකාවේ ලාබාලතම කාන්තා ඉන්ටර්නැෂනල් මාස්ටර් වෙයි
සුජීවට මහනුවරින් විරෝධතා, ජාතික ලැයිස්තුවට නම දායි
තොණ්ඩමන්ලාගේ ලොකු අත්තක් ගැලවෙයි
පොහොට්ටුව සන්ධානගත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd