ස්වීඩනයේ රජ කුමරු කාල් පිලිප්ගේ විවාහ මහෝත්සවයේ දේ්ව මෙහෙය සඳහා ශ්රී ලංකාවේ උපන් මයිකල් බ්ජෙක්හගෙන් නම් පියතුමෙක් එක්ව තිබෙන බව ස්වීඩනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
පසුගිය 13 දා මෙම විවාහ මංගල උත්සවය පවැති අතර මයිකල් පියතුමා ස්වීඩන රජුට සේවය කරන පියතුමෙක්ද වෙයි. 1966 වසරේ මහනුවරදී උපන් මයිකල් පියතුමා 1972 වසරේදී ශ්රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ.