ADA
www.ada.lk
2026 ජනවාරි මස 19 වන සඳුදා
කටුනායක නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති මර්දනයට එරෙහිව අද (21දා) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව උද්ඝෝෂණයක නියැලිණ.
ඔවුන් සඳහන් කර සිටියේ කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේව්‍ය සම්මේලනය හා රජය එකමුතුව කටුනායක නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති මර්දනය කරන බවයි. මේ එම අවස්ථාව 'අද' කැමරා කාචයේ සටහන් වුණු අයුරුයි.
popular news
වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ
නොවැම්බර් 27 සවස 2.07ට මහනුවරින් නාවලපිටිය බලා ගිය දුම්රිය තවමත් නාවලපිටියට ගියේ නෑ
රාජු බණ්ඩාර සමුගනියි
ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි
ව්‍යාජ සහතික ඉදිරිපත් කර පළාත් රජයේ සේවයට ගිය 19ක් ගෙදර යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd