විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී විශ්ව විද්‍යාල භික්ෂුන් සහ සිසුන් විසින් පවත්වන ලද උද්ඝෝණයේදි ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් රජයේ දේපල වලට අලාභ හානි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා නැවතත් මේ මස 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය කියයි.
අද (11දා) සිසුන් නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව නැවතත් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එසේම මෙම උද්ඝෝෂණයට ශබ්ද විකාශන යන්ත්‍රයක් සහිතව ති‍්‍රරෝද රථයක් රැගෙන ආ සැකකරු මෙන්ම එම ති‍්‍රරෝද රථයද ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.