ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ජිවිතක්ෂයට පත්වූ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කර තිබේ.
2012 වසරේ 9/27 දින මෙම අනතුර සිදුවිය. එයින් මියගියේ ජානක බණ්ඩාර ඒකනායක (කැළණිය විශ්වවිද්‍යාලය), සිසිත පි‍්‍රයංකර (රුහුණු විශ්වවිද්‍යාලය) යන උපාධි අපෙක්ෂකයින්ය.