සරසවි වරම් ලැබූ නවක සිසුන් සඳහා වන නායකත්ව පුහුණු පාඨමාලාවේ සිව් වන අදියරේ දෙවන කණ්ඩායමට අදාළ නායකත්ව පුහුණු පාඨමාලාව අද (04දා) ආරම්භ වන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසුවේය.දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 22කදී මෙය කි‍්‍රයාත්මක වන අතර ඒ සදහා සරසවි වරම් ලද සිසු සිසුවියන් 8000ක් පමණ සහභාගි වන බවයි වාර්තා වන්නේ.