විශ්වවිද්‍යාල නේවාසිකාගාර 60 ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ජුනි මාසය වන විට අවසන්කිරීම හැකිවනු ඇතැයි විශ්ව විද්‍යාල සහ මහාමාර්ග අමාත්‍යාංශය පැවසීය.
ඒ සමඟ ජාතික විශ්ව විද්‍යාල සහ උසස් තාක්ෂණ ආයතනයන් හි සිසුන්ගෙන් 60% ගේ නේවාසිකාගාර ගැටලුව විසෙදෙන බවත් මෙවර ඇයවැය මුදල් යටතේ විශ්ව විද්‍යාල 16 ක් ඉදිකරන බවක් අමාත්‍යාංශය බැවසීය.