විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (09දා) සංකේත වැඩවර්ජනයක් කැඳවා තිබේ.
මේ යටතේ අද දිනයේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා පරිපාලන කටයුතුවලින් ඉවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
හෙරල් සේනාධීර/ චාමර සම්පත්