සයිටම් විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්
- 10 10 2017
- 16:31
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) අහෝසි කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය. කොල්ලුපිටිය වටරවුම ආසන්නයේදී එම ප්‍රහාරය එල්ල කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

