www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නොව සමස්ත රටේ ජනතාවටම අහිතකර බලපෑම් එල්ල කරන්නක් නිසා එය පරාජය කිරීමට සියලුම දෙනා පෙරමුණ ගත යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථාන සඳහන් කරයි.
මාලඹේ ආරම්භ කළ දින සිටම මෙරට ජනතාව රැවටීමකට ලක්කළ බවත්, එතැන සිදුකරනු ලබන්නේ ලක්ෂ සියක්, එකසිය දහයක් ලබාගෙන ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිකිරීම බවද එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
‘සයිටම් නවතා දමමු’ යනුවෙන් අද (12දා) හයිට් පිටියේදී පැවැති විරෝධතා රැලියේදී මේ බව සඳහන් කළ සම කැඳවුම්කරු වැඩිදුරටත් සඳහන් කළේ, සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනතුරු රට තුළ අරගල සිදුකරන බවත්ය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd