සබරගමුව සිසුහූ පාරට බසිති
- 7 08 2014
- 18:48
- {{hitsCtrl.values.hits}} views
- . .
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදහසක් පමණ අද (06දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියේ විරෝධතා පා ගමනින් පැමිණ සිසුහු ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය පළකළහ.
රත්නපුර මලිති පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
