සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීමට ගත් වෑයම අසාර්ථකයි
- 14 10 2014
- 18:12
- {{hitsCtrl.values.hits}} views
- . .
බලන්ගොඩ පඹහින්න මංසන්ධියේ සත්‍යග්‍රහයක යෙදෙන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් ඉවත් කිරීමට පොලිසිය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එල් කන්නන්ගර මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. නේවාසිකාගාරයක බලහත්කාරයෙන් රැඳී සිටින විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඉවත් කිරීමට අවසර දෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලී සිටි අතර ඊට ද අවසර නොලැබී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
