සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවන ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (19දා) එම සරසවියේදී ඇරඹිණි.
මෙම සමුළුව 20 , 21 දක්වා එහිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා දෙස් විදෙස් පර්යේෂණ පත්‍රිකා 120ක් අතුරින් පර්යේෂණ පත්‍රිකා අනූ අටක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.සුනිල්ශාන්ත මහතා සහභාගීවූ අතර විශේෂ ආරාධිතයා ලෙස ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ සභාපති කේ ආර්.එච්. ලාල් ගුණසේකර මහතා සහභාගි විය.
බෙලිහුල්ඔය එස්.රත්නායක
බෙලිහුල්ඔය එස්.රත්නායක