සඳුන් ගමගේ ඉදිරිපත් කරන Sendal My Brides අද
- 27 06 2014
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- . .
මංගල ඡායාරූපකරණයේ ප්රවීන ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ඉදිරිපත් කරන Sendal My Brides මංගල ජායාරූප ප්රදර්ශනය අද (27දා) සිට 29 දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැතවෙයි. උදේ 8.00 සිට රාත්රී 8.00 දක්වා ඡායාරූප ප්රදර්ශනය පැවැත්වෙනු ඇත.
දශක දෙකකට ආසන්න කාලයක සිට ඡායාරූපකරණයේ සඳුන් ගමගේ මහතාගේ දෙවැනි ඒකපුද්ගල ඡායාරූප ප්රදර්ශනය මෙය වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
