අද උදේ (17දා) රිය අනතුරකට මුහුණ දුන් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂිකාවක වන සඳලි පුන්සරණි තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර, වෛද්‍යවරුන්ගේ සහ විභාග කොමසාරිස්ගේ මැදිහත්වීමෙන් ඇයට රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබිණි.
ඇය දඹුල්ල රෝහලේ විශේෂ කාමරයක ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් අයුරු 'අද' කැමරා කාචයේ මෙසේ සටහන් විය.