සන්නස්ගලගේ සංවිධායක ධුරය හිරුණිකාට
- 19 10 2017
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ස රත්මලාන ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කොට තිබේ. එම ආසනයේ ආසන සංවිධායක ලෙස කටයුතු කළේ ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතායි. හිරුණිකා ඊයේ (18දා) සිය පත්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

