සන්ධාන නාගරික මන්ත්රී එජාපයට
- 3 02 2014
- 18:58
- {{hitsCtrl.values.hits}} views
- ගයාන් මධුශංක
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ නාගරික මන්ත්රී ඒ.ඩි.නිලන්ත දිල්රුක් මහතා අද (3) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. එක්සත් ජාතික පක්ෂයෙන් ලද ආරාධනාවක් මත තමන් එම පක්ෂයට එක් වූ බව නිලන්ත මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
