ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉවත්වීමට අදාළ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුව තිබේ.
තේරීම් කමිටු සභාපති ලෙස සිය ගිවිසුම් කාලය අවසන් වීම සනත් මෙසේ එම ධුරයෙන් ඉවත්වීමට අදාළ හේතුවයි.
සන්ත ජයසූරිය තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කල කාලසීමාවේදී අසියානු කුසලාන ජයග්‍රහණයක්, පන්දුවාර විස්සයි20 ලෝක ශූරතාවලියක් මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක්ද ජයග්‍රහණය කරනු ලැබීය.